Tuesday, July 31, 2012

ඔපන් කරන්න බැරි පෙන්,චිප් තියනවනම් මෙන්න





ඔන්න අපෙ යලුවන්ට තවත් ගොඩක් වැඩගත් ටුල් 1කක් දෙන්න යන්නෙ මෙන්න මෙකයි ඔන්න සමහර යලුවන් අහනවා දැකලා තියනවා මගෙ පෙන් 1ක ඔපෙන් 1කර ගන්න බැ එ වගෙමයි ෆොර්මට් කර ගන්නත් බැ අහ් 1කට මොකද කරන්නෙ ඔන්න එ වැඩ වලට තමා මෙ විසදුම දෙන්න යන්නෙ..
,ඔන්න මෙ පහලින් දෙන ටුල් 1කැන් අපිට පුලුවන් මෙ ඔපන් කර ගන්න බැරි පෙන්,Chip වගෙ දෙවල් ලෙසියෙන්ම ඔපන් කරලා ෆොර්මැට් කර ගන්න ..
ඔන්න මෙ ටුල් 1කෙ නම තමා.....
HP USB Disk Storage Format Tool

මුලින්ම ඔන්න එහෙනම් බා ගන්න පහලින්........................




ඉට පස්සෙ ඔයාමෙ සොෆ්ට්වැයර් 1ක ඉන්ස්ටොල් කරලා පෙන් 1ක හො චිප් 1ක ඔපන් කරන්න මෙ සොෆ්ට්වැයර් 1කෙන්..
ඉට පස්සෙ මෙ  පහල ඇති නොට් 1ක  following කරන්න..


A - Device: - MAKE SURE - you have the correct device (drive letter) selected!! - A screw-up here can possibly format something you don't want formatted. - You've been warned!!
B - File System: - Ensure that you have FAT 32 selected.
C - (Optional) - Volume label: - If you wish to give your volume a name/label, do it here. - NOTE: - If you enter too many characters or use characters the formatter doesn't like, you'll be told at the end!!
D - Format options: - DO NOT check any of these options!

ඉටපස්සෙ Start දෙන්න ඔන්න දැන් වැඩෙ හරි නෙ කරලම බලන්න....

Tuesday, July 3, 2012

සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද ?

 දැනට මේ ටික බලාගන්න කාටහරි වෙන වයිරස්ගාර්ඩ් වලට උදවු ඕනෑ උනොත් මට කියන්න

 

පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි, පරිගණකෙය් කියාකාරිත්වයට බලපෑම් කළ හැකි ස්වයං පතිගුණනය විය හැකි කුඩා පරිගණක වැඩසටහන් වේ. මෙවැනි වයිරසයකට ඔබේ පරිගණකෙය් ඇති වැදගත් දත්ත වෙනස් කිරීමට හෝ විනාශ කිරීමට හැක.බෝහොමයක් වයිරස අපෙග් පරිගණක තුලට පැමිණේන්නේ කියාත්මක කළ හැකි ගොනු (Executable files) සමඟ ඇමුණුමක් ලෙසිනි.එබැවින් අප මෙම ගොනු කියාත්මක කළ විට හෝ විවෘත කළ විට වයිරසවල කියාකාරිත්වය ආරම්භ විය හැක.

පරිගණක වයිරස, ස්පයිවයා(ර්), ඇඩ්වයා(ර්), ටෝජන් හෝර්ස්, වෝ(ර්)ම් යනාදී සියල්ල මැල්වයා(ර්) ආකාර වෙ. එනම් ඔබෙග් පරිගණකයට හානි පැමිණවිය හැකි, ඔබෙග් අනුදැනුමකින් තොරව දත්ත සොරාගන්නා හෝ විනාශ කරන ඕනෑම වැඩසටහනක් මැල්වයා(ර්) ආකාරයකි.
  • ස්පයිවයා(ර්) - වඩාත් බහුල වයිරස ආකාරයකි. යෙමකුගේ පරිගණක ආශිත කියාකාරකම් පිළිබඳව ඔහුගේ අනුදැනුමකින් තොරව දත්ත රැස්කරයි.
  • ඇඩ්වයා(ර්) - ඔබෙග් අනුදැනුමකින් තොරව පරිගණකෙය් ස්ථාපනය වී තිරය මත වෙළඳ දැන්වීම් පදර්ශනය කිරීම සිදු කරයි. මෙවා මඟින් යෙමකුගේ අන්තර්ජාලය භාවිතා කිරීම් පුරුදු යනාදිය පිළිබඳව දත්ත රැස්කරයි.
  • ටෝජන් හෝර්ස් - මේම වයිරසවලට ස්වයං පතිගුණනය වීමේ හැකියාවක් නැත. මේවා ප්‍රයෝජනවත් වැඩසටහන් ලෙස පැමිණේන හානිකර වැඩසටහන් වෙ.මේ මඟින් ඔබෙග් පරිගණකෙයන් පුද්ගලික තොරතුරු සොරකම් කිරීම,නිශ්චිත දිනයකදී හෝ කාලයකදී පරිගණකයට හානි පැමිණවීම ආදිය සිදුකෙර්.
  • වෝ(ර්)ම් - මේවා සාම්පදායික වයිරස ආකාරවලින් වෙනස්ය.මෙවා එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යාමේදී කිසිදු මිනිස් කියාකාරිත්වයක බලපෑමකින් තොරව එය සිදු වෙවී. ඔබෙග් පරිගණකය තුලදී ස්වයං පතිගුණනය වීමේ හැකියාවක් ඇත. උදාහරණයක් ලෙසට මේවා ඔබෙග් පරිගණකය තුලදී පිටපත් සිය දහස් ගණනක් ඉබබේම ඇති වී ඔබෙග් ඉ-තැපැල් ලිපින පොතේහි සියලුම ලිපිනයන්ට යැවිය හැක. ඉන්පසු එම ලිපිනයන්හිදීද මේම කියාවලිය මෙලසම සිදු වෙ. එබැවින් මෙම වෝ(ර්)ම් ආකාර වයිරසවලට පරිගණක ජාලයන් හරහා ස්වයංකීයව පැතිරීමට හැක.

යන ලෙසට ඉතින් පරිගණක වයිරසයක් හා පරිගණක වයිරස් බහුලව පවතින ආකාර හැදින්විය හැකිය.නමුත් ඔබට මිට දින දෙකකට කලින් වෙච්ච පොරොන්දුව ඉටුකරමින් අපි අද ඔබට ලබා දෙන්න යන්නේ Kaspersky ආයතනය විසින් නිවාසවල පරිගණක ආරක්ෂාව සදහා මිලෙන් අධික මෙනම් ආරක්ෂාවෙන් උපරිමයට තිබෙන පරිගණක ආරක්ෂන මුදෘකාංගයේත අලුත් සංස්කරණයයි.එනම් Kaspersky Pure හෙවත් Kaspersky Crystal මුදෘකාංගයයි.මෙම මුදෘකාංගයේ මුල් සංස්කරණය පසුගිය අවුරුද්දේදී නිකුත් වූ අතර එහි අලුත් සංස්කරණය මෙම අවුරුද්දේ මුලදී නිකුත් විය.මෙම මුදෘකාංගය හරහා ඔබට,
  • මුරපදයකින් ඔබගේ වටිනා දේවල් ආරක්ෂා කරගැනීමට ලැබීම හා පරිගණකය ආරක්ෂා කරගැනීමට ලැබීම.[උදා: පරිගණකය නැතිවූ විටදී]
  • පහසුවෙන් පාවිච්චි කිරමට හැකි ලෙස සැකසු මුහුණත හෙවත් Interface එක.
  • වෙනත් ආරක්ෂණ මුදෘකාංග මෙන් පරිගණකයේ වේගය බාල නොවීම.
  • සම්මාන සහිත වැඩිහිටි පද්ධතිය.
  • කාල සටහනකට අනුව යමින් ඔබගේ පරිගණකයේ සියළු දේ බැකප් කිරීම මගින් ඔබගේ ඡායරූප,ගීත හා වෙනත් වැදගත් ලියකිවිලි ආරක්ෂා වීම.
හා තවත් බොහෝ පහසුකම් වලින් සමන්විතය.ඔබට මෙම මුදෘකාංගය හරහා ඔබගේ පරිගණකයට සම්බන්ධ කරන යුස්බ් උපාංග ස්වයංක්‍රීයව පරික්ෂාවකට ලක් කිරීමකට හැකි ලෙස සකසා ගැනීමට පහසුකම් ඇති අතර වධිටේ පෙහෙයුම් පද්ධතිය නිසා අනවශ්‍ය වෙබ් සයිට්වලට පිවිසීම නවතා දමා ඔබ විසින් අවසරය ලබා දුන් වෙබ් සයිට් වෙත පිවිසීමේ විතරක් හැකියාව තිබීම නිසා ඔබගේ දරුවාට අන්තර්ජාලයේ නිදහස්ව සැරිසැරීමට හැකියාව ලැබීම.වෙබ් අඩවිවල තිබේ ප්‍රචාරක දැන්වීම නවතා දැමීමේ පහසුව යන ලෙස බොහෝ පහසුකම්වලින් සමන්විතය.
මෙම මුදෘකාංගය ඇමරිකානු ඩොලර් 99.95කට හෙවත් රුපියල් 12993.5 කට [ඩොලර් එකක් 130 ගනනේ මිල ගණන්] අවුරුද්දක කාලයක් සදහා මිලදී ගැනීමට හැකියාව තිබේ.නමුත් සොෆ්ට්වෙයා නොමිලේ පාඨක ඔබ වෙත මෙම මුදෘකාංගය අද සිට එනම් 2012 අප්‍රේල් 1 වෙනිදා සිට දින 357ක කාලයක් මෙම මුදෘකාංගය නොමිලේ පාවිච්චි කිරීමට හැකියාව ලැබේ.එහෙනම් අතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.අනතුරුව අන්තර්ජාලය විසංධි කර QCGUH-J8FF6-33WGA-UBY62 හෝ 11111-11111-11111-1111X මෙම කී එක ලබා දීලා Next විධානය ලබා දෙන්න ඊළගට එන වින්ඩොව් එකෙනොබ පහතින් ඩවුන්ලෝඩ් කරගන්නා කී ෆයිල් ඒක තෝරා Next කරන්න.අනතුරුව දින 357ක් කාලයක් ඇක්ටිව් බව අඩංගු සදහනක් ලැබේ.එහෙනම් පහතින් මුදෘකාංගය හා කී ෆයිල් ඒක ඩවුන්ලෝඩ් කරගන්න.



අවාස්ට් හී අලුත්ම සංස්කරණ 3ක් වෙළද පොලට නිකුත් කර තිබෙනවා කියලා ඔබලා කවුරුත් දන්නවා නේ.නමුත් මේ සංස්කරණවලින් එක සංස්කරණයක් ඇරුනාම අනෙකුත් සංස්කරණ දෙකක් මුදල් දී ලබා ගත යුතුය.නොමිලේ දෙන සංස්කරණය AVAST Antivirus Free වෙන අතර එම මුදෘකාංගය හරහා ඔබට ලබා ගත හැකි පහසුකම් වන්නේ,

Block Virus & Spyware එනම් ඔබගේ පරිගණකයට එන වයිරස් හා ස්පයිවෙයා වැඩසටහන්වලින් පරිගණකය ආරකෂා කරදෙයි.එනම් සුළු පහසුකමක් සහිතව සෑම කෙනෙක්ටම නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චියට ගත හැකිය.නමුත් එහි ආරක්ෂාව මදිනම් ඔබට AVAST Antivirus Pro v7 මාදිලිය ඩොලර් 39.99 ක් වියදම් කර අවුරුද්දක කාලයක් පාවිච්චිය සදහා මිලදී ගත හැකිය.නමුත් ලංකාවේ ඩොලරයේ අනුපාතය අනුව එවැනි දෙයක් රුපියලේ අගය අනුව අද කාලයේ මිලදී ගත නොහැකිය.හුගාක්ම ලංකාවේ අපි පුරුදු වී තිබෙන්නේ වයිරස්ගාඩ් එක්කෝ ක්‍රැක් කරමින් ජිවත් වීමටය.
නමුත් ඔබට මෙම AVAST Antivirus Pro v7 මාදිලිය 2014 වර්ශය තෙක් නොමිලේ කිසිදු වියදමක් නොකර අවුරුදු දෙකක කාලයක් නොමිලේ පාවිච්චි කිරීමට හැකියාව තිබේ.ඒ කියන්නේ ඩොලර් 49 සත 99 ක මුදලක් [ලංකා රුපියල් 5550ක්] ඉතිරි කරගත් හැකිය.මෙමෙ මුදෘකාංගය හරහා ඔබට,
  • Blocks viruses, apyware, and other types of malware
  • Warns of a file’s reputation before you open it
  • Streams virus database updates in real-time
  • Can allow help from a 'geek' friend
  • Provides secure online shopping and banking
  • Lets you surf the web virtually (outside your PC)
  • Runs risky programs virtually (outside your PC)
යන පහසුකම් ලබා ගත හැකිය.ඊට අමතරව ඔබට Safe zone හෙවත් කී ලොගර් වැනි මුදෘකාංග හරහා ඔබගේ පරිගණකය පරීක්ෂාවෙන් ඉන්න අයාගෙන ඔබගේ සමාජ ජාලා වෙබ් අඩවිවල,විද්‍යුත් ලිපිනවල රහස් වචන ආරක්ෂා කරගැනීමට පුළුවන් ඇතර තවද ඔබගේ ක්‍රෙඩිට් කාඩ් මගින් ආරක්‍ෂිතව ඔන්ලයින් ගනුදෙනු කිරීමට හැකියාවක් තිබේ.එහෙනම් ඔබගේ පරිගණකය හා වෙනත් රහස් තොරතුරැ ආරක්ෂා කරගැනීමට පහතින් AVAST Antivirus Pro v7 මුදෘකාංගය බාගෙන ඉන්ස්ටෝල් කිරීමේදී ලැබෙන වින්ඩොව් එකේ ඇති Supply a license file කියන එක තෝරාගෙන අපි ලබා දීලා තියෙන කී ෆයිල් එක තෝරා Next විධානය ලබා දී අවුරුදු දෙකක් කාලයක් ඔබගේ පරිගණකය ආරක්ෂා කරගන්න.





(02) 
පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්‍රමලේඛයකි. වෛරස යන පදය බහුලව නමුත් වැරදියට , විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය.

වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය. උදාහරණ ලෙස පරිශීලකයා ජාලයක් හෝ අන්තර්ජාලය තුළින් යැවීම , සුනම්‍ය තැටි , CD හෝ USB ධාවන වැනි තැනින් තැනට ගෙන යා හැකි මාධ්‍ය මගින් රැගෙනයාම දැක්විය හැකිය. තවද ජාලගත ගොණු පද්ධති හෝ වෙනත් පරිගණක මගින් ප්‍රවේශ විය හැකි ගොණු පද්ධතිවල ගොණු අසාදනය වීම මගින් ද වෛරස පැතිරිය හැකිය. වෛරස සමහර විට පරිගණක වර්මිස් හා ට්‍රෝජන් හෝර්ස් (Trojan horses) සමග පැටලේ. පරිගණක වර්ම්ස්වලට සත්කාරකයක උදව්වට නොමැතිව වෙනත් පරිගණකවලට පැතිරිය හැකි අතර ට්‍රෝජන් හෝර්ස් යනු හානිදායක ‍නොවන ලෙස පෙනෙන ගොණුවකි. වර්ම්ස් හා ට්‍රෝජන , පරිගණක පද්ධතිවල සත්කාරක දත්තවලට ප්‍රායෝගික කාර්ය ඵලයට හෝ ජාලකරණයට හානිදායක විය හැකිය. සාමාන්‍යයෙන් වර්ම් ඇත්ත වශයෙන්ම පද්ධතියේ මෘදුකාංගවලට හෝ දෘඩාංගවලට හානි නොකරයි.ඒ අතර ක්‍රියාත්මක වූ විට ට්‍රෝජන් මගින් ඕනෑම ආකාරයේ හානියක් සිදුවිය හැක. ක්‍රමලේඛය ක්‍රියාත්මක නොවන විට සමහරක් ඒවා දැකිය නොහැකි වේ. නමුත් ආසාදිත කේතය ක්‍රියාත්මක වූ විගස වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරසය ද ක්‍රියාත්මක වේ. මේ හේතුව නිසා මිනිසුන්ට තමන් විසින්ම වෛරස සොයා ගැනීම අපහසු වන අතර ඔවුනට ස්පයිවෙයා (spyware) ක්‍රමලේඛ හා රෙජිස්ටර සකසූ භාවිතා කිරීමට සිදුවේ.

සාමන්‍ය වයිරස්ගාඩ් එකකින් කරන්නේ පරිගණකයේ දැනට තිබෙන වයිරස් හෝ වෙනත් නරක වැඩසටහන් හෝ හදුනාගැනීමත්, ඒවා අක්‍රිය කිරීමත්ය.එහෙත් අන්තර්ජාලය හරහා පැමිණීමට උත්සාහ කරන නරක වැඩසටහන් හෙවත් මැල්වෙයාස් පැමිණීම වැළක්වීමට ෆයර්වෝල් එකක් මෙන්ම අන්තර්ජාල ආරක්ෂක පද්ධතියක්ද පරිගණකයේ තිබිය යුතුය.මෙවැනි සම්පුර්ණ වැඩසටහන් ඉන්ටෙර්නෙට් සේකියුරිටි වැඩසටහනක් ලෙස හදුන්වයි.Kaspersky Internet Security 2012 යනු එවැනි ආරක්ෂක පද්ධතියකි.මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ වින්ඩොව්ස් එක්ස්පී සර්විස් පැක් 2 හෝ ඊට පසුව පැමිණි මෙහෙයුම් පද්ධතිවලය.මෙම වැඩසටහනේ ඇති විශේෂත්වය නොමිලේම ලබා දෙන අතර එය බාගෙන පරිගණකයට පහසුවෙන් ඉන්ස්ටෝල් කිරීමෙන් විශ්වාසනීයව භාවිතා කළ හැකිය.මෙහි,

  • Kaspersky URL Advisor Improved
  • Kaspersky file Advisor
  • System Watcher Improved
  • Application Control Improved
  • Safe Run Mode
  • Two-way personal firewall
යන පහසුකම් හා තවත් බොහෝ පහසුකම් ඔබට ලබා ගත හැකිය.නමුත් දින 30 අත්හදා බැලීමේ කාලය ඉවරවූ පසු මෙය මුදල් දී ලබා ගත යුතුය.නමුත් Kaspersky වෙත් යොදන සමහරක් කී බ්ලැක් ලිස්ට් වෙන නිසා මෙය ක්‍රැක් කරගෙන පාවිච්චි කිරීමට කට්ටිය පුරුදුවී තිබේ.නමුත් ඔබට අපි විසින් මාස 3ක කාලයක් අත්හදා බ්ලැක් ලිස්ට් නොවෙන කී එකක් සමග මෙම මුදෘකාංගය ඉදිරිපත් කෙරේ.මුලින්ම මෙම මුදෘකාංගයේ අත්හද බැලීමේ සංස්කරණය ඩව්න්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.අනතුරුව අන්තර්ජාලය විසංධි කර QCGUH-J8FF6-33WGA-UBY62 මෙම කී එක ලබා දීලා Next විධානය ලබා දෙන්න ඊළගට එන වින්ඩොව් එකෙනොබ පහතින් ඩවුන්ලෝඩ් කරගන්නා කී ෆයිල් ඒක තෝරා Next කරන්න.අනතුරුව දින 365ක් හෙවත් අවුරුද්දක කාලයක් ඇක්ටිව් බව අඩංගු සදහනක් ලැබේ.එහෙනම් පහතින් මුදෘකාංගය හා කී ෆයිල් ඒක ඩවුන්ලෝඩ් කරගන්න.

Free IDD Calls ගනිමු....


මේකෙන් ඔයාලට දවසකට Free Call 2ක් ගන්න පුලුවන්.Try  කරල බලන්න..........
http://www.evaphone.com/locale/en               GO >>>>>>>