Audio Video ෆයිල්ස් ඹ්නෑම Format එකකින් Convert කරගන්න


අද මම ඹයාලට දෙන්න යන්නෙ ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක් මේ ගැන දන්න අයත් ඉන්නවා නමුත් ගොඩ දෙනෙක් තවමත් අහන ප්රශ්නයක් නෙ මේ ෆයිල්ස් කන්වර්ට් කරන එක ඒ නිසා මම මේ ගැන කියන්න හිතුවා. මේකෙන් ඹ්නෑම ෆෝර්මැට් එකකට කන්වර්ට් කරන්න පුලුවන් හරිම පහසුවෙන්. ඒ තමයි FORMAT FACTORY සොෆ්ට්වෙයා එක.
        මෙන්න ලින්ක් එක අරගෙනම බලන්න http://www.mediafire.com/?wb684kl2wz8mu1a   34 MB




No comments: