Monday, March 4, 2013

සිම් කාඩ් කොපි කරමු.... (super sim)




මෙම උපදෙස් පිලිපැදීම මගින් ඔබගේ පරිගණකයට හෝ සිම් කාඩ් පතකට සිදුවන හානි පිලිබඳ මා වගකියනු නොලැබේ.. අපහැදිලි නම් නොකර සි‍ටීම ‍හොදය.


(බය වෙන්න එපා මෙච්චර කාලෙකට මොකුත් වෙලා නම් නෑ)

එහෙනම් බහිමුකො මාතෘකාවට, අද තියෙන ප්‍රවණතාවයක් තමයි එක්කෙනෙක් නෙට්වර්ක් කීපයක සිම් භාවිතා කිරීම. ගොඩක් වෙලාව‍ට එක්කෙනෙක් ගාව ලංකාවෙ හැම නෙට්වර්ක් එකකම සිම් තියෙනව. දැන් තියෙන ප්‍රශ්නෙ මේ සිම් ඔක්කොම දාන්නෙ කොහෙටද කියන එක. මට මතකයි සමහරු, උපහාර ආපු දවස්වල සාක්කු දෙකේ පෝං දෙකයි. අනේ උගේ අනාගතේ අඳුරෙනෙ