යාළුවනේ
මෙන්න හැමෝටම ගොඩක් වැදගත් System Tools ට්කක් ... මීතන System Tools 3 ක එකතුවක් තියන්නේ .. එක සෙටප් එකක් තුල ... ගොඩක් වැදගත් වෙයි
කියල හිතනවා..
1 . Autoruns -
මේකෙන් ඔයාලගේ කම්පියුටර් එක ඔන් වෙද්දී Autorun වෙන ඔක්කොම දේවල් ටික බලා
ගන්න පුළුවන් . සැකසහිත අනවශ්‍ය දේවල් Autorun වෙන එක නවත්වන්නත් පුළුවන්
2 . Process Explorer - මේකෙන්
ඔයාලගේ කම්පියුටර් දැන් රන් වෙලා තියන ඔක්කොම වැඩසටහන් ඔක්කොම ටික බලා
ගන්න පුළුවන් . සැකසහිත අනවශ්‍ය දේවල් ප්‍රොසෙස් වෙන එක නවත්වන්නත් පුළුවන්
3 . Net Process Explorer - මේකෙන්
ඔයාලගේ කම්පියුටර් දැන් ඉන්ටනෙට් එකට කනෙක්ට් වෙලා ඉන්න අවස්ථාවේ අපේ
පරිගණකයේ තවත් මොන මොන ප්‍රෝග්‍රෑම් අපේ ඉන්ටනෙට් කනෙක්ෂන් එක භාවිතා කරනවද
කියල බලා ගන්න පුළුවන් . සැකසහිත අනවශ්‍ය දේවල් ප්‍රොසෙස් වෙන එක
නවත්වන්නත් පුළුවන්
ගොඩක් මේවගෙන් ඉවත් කරන ප්‍රෝග්‍රෑම් ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ... මොකද ඒ සමහර දේවල් අපේ සිස්ටම් එකට සම්බන්ද දේවල් නිසා .
Ex - svchost.exe , lsass.exe , wininit.exe , WUDFHost.exe , rundll32.exe , csrss.exe
[කොහොම උනත් මේ දක්වපු හැම exe එකකටම සමාන නම් වලින් කම්පියුටර් එකට ස්ථාපනය වෙන Virus නම් ගොඩක් තියනවා ....]
මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න ....
No comments:
Post a Comment