Tuesday, August 21, 2012

Wireless Network- Network Hacking Part




කොහොමද අපේ යාළුවන්ට.ඔන්න මම ඔයාලට අලුත් concept එකක් කියලා දෙන්න යන්නේ..ඒ තමයි Wireless Network ගැන.ඔයාලා දැන්ව තිනේ මේ දවස් වල ගොඩක් දුරට ජනප්‍රිය වෙලා තියෙන්නේ.ඉතින් මම ඔයාල මේ ගැන බ්ලොග් එක තුලින් කියලා දෙන්න හිතුව මගේ දැනුමේ හැටියට..








ඔයාලා අහල ඇතිනේ Wi-Fi කියලා එකක අන්න එකට තමා ඉතින් Wireless Network කියලා කියන්නේ.මේකෙදි වෙන්නේ Radio Wave එකක් හැර හා තම සම්බන්දතාවය ගොඩ නැගෙන්නේ ..හැබැයි යාලුවනේ මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ Wireless Network එකක් Hack කරන විදිය නෙවේ.මට ඒ දේ කරලා පෙනන්න ඕන කරන දේවල් නැ යාලුවනේ..මම ඉන්න පැත්තට Wifi නැ .අඩුම ගානේ මට Wireless Router එකක්වත් නැ.යාලුවනේ.මම එනිසා ඔයාලගෙන් ඒ පිළිබද කණගාටුව ප්‍රකාශ කරනවා..මගේ බ්ලොග් එක තුලින් එක ඉදිරිපත් කිරීම නොහැකි වීම පිලිබද  කණගාටුව ප්‍රකාශ කරනවා හොදේ.නමුත් මම පුළුවන් ඉක්මනින් එකට පිලියමක් යොදන්නම්.මම අද ඔයාල කියන්නේ Wireless Network ගැන පොඩි හැදින්වීමක් සහ අපිට Wifi එකක Hack කිරීම ඕන වන Application වගයකුයි.


මෙහෙමයි Wireless Network කොටස් කිහිපයක් තියනවා.. ඒවා ටික මම පළලින් කෙටියෙන්  විස්තර කරලා දෙන්නම්

1. Wireless PAN (Personal area network)
මේක අපි කෙටියෙන් WPAN කියලා කෙටියෙන් හදුන්වනවා.මේකෙදි වෙන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් තුල තමා මෙය පවතින්නේ ..ඔයාල ඔය දන්වනේ Bluetooth,Infrared වගේ දේවල් තමා මගේ මතකේ හැටියට වෙන දේවල්නම් නැ ..

2.Wireless LAN (Local area network)
මේක අපි WLAN කියලා හදුන්වනවා..මේක තමා ඉතින් අපි Use කරන්නේ ඔය ගොඩක් අය.Wireless route එකක් use කරලා  අපිට WLAN එකක් හද ගන්න පුලුවන්.මේ හරහා පිට ගොඩක් දේවල් කර ගැන පුළුවන්.මෙය තුලින් Internet access කිරීමේ හැකියාව.Data transfer කිරීමේ හැකියාව ලැබෙනවා ..මේකේ Standard එක වෙන්නේ EEEE 108.11.ඔයාල ඕක දැකල ඇති නේද..ඔය Phone වල එහෙම ද තියෙන්නේ .

3. Wireless MAN (Metropolitan area network )
මේක අපි WMAN කියලා හදුනනවා.මේකෙත් අර දේම තම සිද්ද වෙන්නේ.Standard එක වෙන්නේ EEEE 108.16 .එහෙම වෙන හේතුවනම් මට පොඩි ගැටළුවක් වෙලා තියෙන්නේ දන්නා කෙනෙක් ඉන්නවනම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න.

4.Wireless WAN (Wide  area network)
මේ අපි හදුන්වනවා WWAN කියලා.මේක තමා මෙතන ලොක්කා මේක සම්බන්ද වෙන්නේ WLAN කිහිපය එකතුවකින් .

ඔය විදියට තමා ඔය ටික වෙනස් වෙන්නේ...ඔයාලට තේරෙනවා ඇති ඒ තරම් ලොකු වෙනසක් නැති බව.

ඔයාලා දන්නවනේ ඔය Wireless Network වලට Password එහෙම දාලා තියනවා.ඕවා ඉතින් ඉතින් අයින් කරලා ලොග් වෙන එකට තමා WiFi Hack කරනවා කියලා කියන්නේ..අපිට Crack කරන්න WiFi Type දෙකක් තියනවා..

1.WEP (Wired Equivalent Privacy )
මේක එතරම ආරක්‍ෂිත විදියක් නෙවේ.හැකර් කෙකෙකුට ලෙසින්න්ම කරන්න පුළුවන් දෙයක් තමයි මේ.මේක අපි හැක් කරන්න Linux Based OS එකකින් ලේසියෙන් කරන්න පුළුවන්.පොඩි Apps වගයක් යොදාගෙන..ලේසියි කියුවට නිකම් කජු කනවා වගේ නෙවේ ...එකටත් පොඩි වෙහෙසක්  දරන්න ඕනා.

2.WAP (Wireless Application Protocol )
මේක තාමා ටිකක් හැක් කරන්න අමාරු එක..මේක ටආරක්‍ෂිත වැඩයි.ගොඩක් මේ ගණන දන්නා ය පාවිචිචි කරන්නේ මේ විදිය තමා.මේකට වැඩක් දෙන්න ටිකක් නෙවේ ගොඩක් ඔට්ටු වෙන්න ඕනා කොල්ලනේ..

Sunday, August 19, 2012

Mobile Phone එකෙන් Computer එක පාලනය කරන විදිය


මම කියලා දෙන්න යන්නේ Mobile Phone එකෙන් Computer එක පාලනය කරන්නේ කොහොමද කියලා

මේකට Bluetooth තියන Phone එකක් සහ ඔයාලගේ PC එකේ Bluetooth තියෙන්නත් ඕනා ..ඒ වගේම Java support කරන Phone එකක් වෙන්නත් ඕනා...

මේක Wi-Fi වලිනුත් කරන්න පුළුවන් එකත මේ විදියටම තමා

හරි මෙච්චරයි කරන්න තියෙන්නේ ..Add Video

මුලින්ම ඔයාලා Phone Remote Control කියන Software එක Download කරගන්න ඕන
මෙන්න මෙතනින් එක Download කරගන්න



දැන් ඔයාල Phone Remote Control PC එකට Install කරගන්න ...
දැන් Phone Remote Control Open කරන්න එතකොට ඔයාලට මේ විදියට Open වෙයි



දැන් ඔයාල බලන්න ඔකේ ඔය විදියටම Setting තියනවද කියලා. නැත්නම් ඒ විදියට හද ගන්න
දැන් ඔයාල එකේ යටින් තියන Install Phone Client කියන Button එක ඔබන්න එතකොට මේ වගේ Window එකක Open වෙයි ...



දැන් ඔයාලා මේකේVersion 3.0 , Version 5.2 කියල තියන Folder වල තියන Java Application එක ඔයාලගේ Phone එකට Install කරගන්න ඕන
ඒ දෙකෙන් කෝකද Install කරගන්න ඕන කියල දැනගන්න Instruction එක කියවන්න

දැන් Java Application එක Install කරලා ඉවර උනාම එක Open කරලා Search Bluetooth කියන එක Click කරලා PC එක Search කරලා එකට Connect වෙන්න ..දැන් වැඩේ හරි

දැන් එකේ Mouse Controller එක Click කරලා ඔයාලගේ PC එකේ Mouse එකේ Control කරන්න පුළුවන් ..ඒ වගේම තව ගොඩක් වැඩ තියනවා

Monday, August 13, 2012

අනුන්ගෙ ෆැස්බුක් 1කක් කොමෙන්ට් වලින් හැක් කරමු අතල් 1කක් සදහා පමනි




ඔන්න අපෙ කොල්ලො කෙල්ලන්ට ෆට්ට අතල් 1කක් ගන්න පුලුවන් වැඩක් කියල දෙන්න යන්නෙ..මෙ ඇවිල්ලා සුපිරිම අතල් 1කක් ගන්න පුලුවන් වැඩ කැල්ලක්..
අද කියල දෙන්න යන්නේ හොර facebook status හා comments දන්නේ කොහොමද කියල. මෙතන ඇත්තටම account hack කිරිමක්නම් වෙන්නේ නැ. ඒ ඒ පුද්ගලයාගේ profile pictures දාල අපිට ඕන දේවල් ටික අපිම type කරන එක තමයි කරන්නේ.මෙකත් ඉතින් එක්තරා හැක් කිරිමක් තමයි...
අපි මෙ වැඩෙ කරන්න ටුල් 1කක් නම් නෙමෙයි බවිතා කරන්නෙ පොඩි සයිට් 1කක් ඔන්න එහෙනම් පහලින් දෙන්නම් මෙකට මුලින්ම ගොඩ වෙන්නලකො..සයිට් 1ක සෙට් වෙල නම් ගොඩ දවසක්....

පහල ලොගො 1ක කිලික් කරන්න..



දැන් ඔයලට මෙන්න මෙ වගෙ තමයි පෙන්න තියෙන්නෙ..





මෙ පහලින් තියෙන්නෙ ඔය සයිට් 1කෙන් දිපු පොඩි ගෙම් කැල්ලක් තමා ඉතින් මෙම සයිට් 1ක නම් වැරදි විදිහට පවිචිචි කරන්න එප කොල්ලනෙ ඔයලා මෙ විදිහට පොස්ට් දලා ස්නැප්ශොට්ස් ගහනවා නම් තමා හොදා..


හරි ඔන්න එහෙනම් තවත් ෆට්ට වැඩකින් සෙට් වෙමු...

ෆොන් හොරුන්ට ලොවෙත් නැති වන වැඩක් දෙමු




යාලුවනේ ඔන්න කට්ටිය හොය හොයා හිටිය පට්ට භාන්ඩේ මෙන්න. මේකෙන් තමුන්නාන්සේලාගේ ස්මාට්ෆෝන් එක කවුරුහරි ඉස්සුවොත් ඒක තියෙන තැන හොයාගන්න පුළුවන්.හැබැයි ඒකට මේ සොෆ්ට්වෙයා ෆෝන් එකට දාගෙන ඉන්න ඕනි. මේ සොෆට්වෙයා එක ඇන්ටිතෙෆ්ට් සොෆ්ට්වෙයා එකක්. මේකෙන් ඔයාලගේ ෆෝන් එක කොහේ තිබුනත් ලොක් කරන්න හරි ඒකේ තියෙන ඔයාලගේ ඩේටා සේරම මකා දාන්න හරි පුලුවන්. සුපිරි නේද?

මේ සොෆ්ට්වෙයා එක pc එකට ඩවුන්ලෝඩ් කරල ෆෝන් එකට දාන්න ඕන කවුරුහරි ඉන්නවනම් මේ ලින්ක් එකෙන් ගන්න.බය වෙන්න කාරි නෑ මෙව්වා නොමිලේ

www.f-secure.com/antiTheft_PC

මේක කෙලින්ම ෆෝන් එකට ගන්න ඕන නම් මේ ය‍ට තියෙන් ලින්ත් එකට ගිහින් ෆොන් එකට මේක ඩවුන් කර ගන්න ලින්ක් එකක් ෆොන් එකට එවන්න කියලා ඉල්ලන්න විතරයි තියෙන්නේ. සිම්පල්

www.f-secure.com

මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගන්න නම් මෙන්න මේ System requrirements තියෙන්න ඕන.

 ☺ Android 1.6 / 2.1 / 2.2

☺ Symbian^3, S60 3rd and 5th Edition

☺ Windows Mobile 6 Professional

☺ Windows Mobile 6 Standard

☺ Windows Mobile 5.0 for Pocket PC

☺ Windows Mobile 5.0 for Smartphone

මේක ෆොන් එකට ඉන්ස්ටෝල් කරද්දි පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. ඒකට කැමති එකක් දෙන්න ඕනි. හැබැයි ඒක අමතක කරන්න එපා. ඒ කිව්වේ මේ ෆෝන් එක නැති වුනොත් හරි ඇන්ටිතෙෆ්ට් හරහා ලොක් වුනොත් ඒක අන්ලොක් කරගන්න පුලුවන් ඒ පාස්වර්ඩ් එකෙන් විතරයි. යාලුවනේ මෙන්න මේක කරුණ වැදගත් මේක ඉන්ස්ටෝල් කරද්දි තවත් ජංගම දුරකථනයක අංකයක් (Trust Number) ඉල්ලනවා. ඒක අනිවාර්යයෙන්ම ඇතුලත් කරන්න ඕන. ඒකෙන් වෙන්නේ මෙම ෆොන් එක කවුරු හරි උස්සලා use කරද්දි අර කලින් දුන්න නම්බර් එකට ඒ බව දන්වලා sms එකක් එනවා.
මෙන්න Antitheft Software එකේ Functions :-

☺☺☺ Theft Control- ඇන්ටිතෙෆ්ට් මෘදුකාංගයේ මේ පහසුකම ඔන් කර තැබුවාම එම ‍ෆොන් එකට අලුතින් සිම් කාඩ් එකක් කරන හැම අවස්ථාවේදීම කලින් දුන්න trust number එකට හොරා දැම්ම අලුත් සිම් එකේ නම්බර් එක sms එකකින් අපට එවනවා. ඒ හරහා ෆොන් එක හොයාගන්න try එකක් දෙන්න පුලුවන්.

☺☺☺ Remote Lock- අ‍පේ ෆොන් එක නැති වුනොත් ඒවෙලාවෙම වෙන ‍ඕනෑම ‍ෆෝන් එකකින් අපේ password එක දාලා මෙහෙම sms එකක් යවන්න.

#LOCK#< රහස් අංකය > යනුවෙන්. එතකොට හොරා ලග තියෙන අපේ ෆොන් එක ලොක් වෙනවා. ඒක අන්ලොක් කරන්න පුලුවන් පාස්වර්ඩ් එක දුන්නොත් විතරයි.
 
☺☺☺ Locate Phone- ෆෝන් එක නැතිවූ විට දැන් තියෙන තැන හොයා ගන්න ඕනෑම ෆෝන් එකකින් මෙන්න මෙහෙම sms එකක් යවන්න. #LOCATE#< රහස් අංකය > ලෙස.
එතකොට ඔයාලට Google Maps වල ලින්ක් එකක් එයි. ඒකට pc එකෙන් ගියාම දැන් ෆෝන් එක තියෙන තැන මැප් එකේ පෙන්නයි. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ ෆෝන් එක තියෙන තැන හොයාගෙන ගිහින් උට කනට එකක් ගහලා ෆෝන් එක අරන් එන්න.

☺☺☺ Remote Wipe- මේ එක function එකකින් වත් ෆෝන් එක හොයා ගන්න බැරි වුනා නම් තව කරන්න තියෙන්නේ එක දෙයයි. ෆෝන් එකේ සියලුම ඩේටා මකලා දාන්න වෙනවා. ඒකට ඕනෑම ෆෝන් එකකින් මෙහෙම sms එකක් යවන්න. #WIPE#< රහස් අංකය >

මේ එකකින් වත් ෆෝන් එක හොයාගන්න බැරි වුනා නම් අලුත් එකක් ගනිං

Sunday, August 12, 2012

ලොක් කඩමුද Blackberry වල


මේදේ මීට කලින් කවුරුවත් නොකරපු දෙයක්..ඒ තමයි Blackberry Mobile Phone Unlocking....අපි මේක කරන්න Use කරන්නෙ පොඩි Site එකක්....ඒක නිසා වැඩේ ලේසියි පහසුයි.....


කොහොමද කරන්නෙ?
හරි වැඩේ පටාං ගමු....මුලින්ම අපට මේකට ඕන වෙනවා Unlock කරන්න යන Phone එකේ MEP ID එකයි....අංක 15 කින් යුත් IMEI Number එකයි. 

දැන් කස්ටිය බලනවා ඇති කොහොමද MEP ID එක හොයාගන්නෙ කියලා...බයවෙන්න දෙයක් නෑ..ඒක හොයාගන්න හැටිත් මම කියලා දෙන්නම්කෝ...හරි කරන්න තියෙන්නෙ මෙතනින් මේ සයිට් එකට ගිහිල්ලා MEP ID එක හොයාගන්න එක....දැන් හරිනේ..

ඊලඟට ඔය පහලා දාලා තියෙන සයිට් එකට යන්න...
http://www.freemyblackberry.com/unlockcode.php

පහල පින්තූරෙ විදිහට පලමු Option එක විදිහට තමන්ගෙ MEP ID එක තෝරන්න...

ඊට පස්සෙ දෙවෙනි කොටුවට තමන්ගෙ IMEI Number එක හිස් තැන් තියන්නෙ නැතුව කරන්න...ඊට පස්සෙ තියෙන 3 කොටුව එතරම් වැදගත් වෙන්නෙ නැති නිසා අපි ඒක අතහැරලා ඊලඟ කොටුවට යමු...

හරි ඔයාලගෙ E-mail එක හතරවෙනි කොටුවට දෙන්න...අවසාන පියවර විදිහට ඔතන තියෙන Tick එක දාලා Captcha Puzzle එක පුරවන්න.....දැන් Submit Form එක එකට කොටන්න....

දැන් තව මිනිත්තු කිහිපයකින් ඔයාලගෙ ඊමේල් එකට E-mail එකක් ඒවි අපි දුන්නු MEP ID එකයි IMEI Number එකයි තියෙන...ඊට පස්සෙ පැය කිහිපයක් යනකොට ඔයාලට Unlock Code එක E-mail එකටම ලැබේවි...
මේ ක්‍රමය පහසුයි..ලේසියි..ඉක්මනින් කර ගන්නත් පුලුවන්..ඉතින් ඔයාලගේ Blackberry Phones තියෙනවානම් ට්‍රයි එකක් දාලා බලන්න..

ජංගම දුරකථන වල රහස් code ඔනද?




අපි හැමෝම විවිද වර්ගයේ ජංගම දුරකථන පාවිච්චි කරනවා.නමුත් ඒවායේ රහස් විධානත් අඩංගු වී තිබෙනවා
කියලා අපි හැමෝම දන්නවා නේ.නමුත්.ඒවායිනුත් අපි දන්නේ පොඩ්ඩයි.මම පහතින් දාන්නම් විවිද ජංගම
දුරකථන මාදිලි කිහිපයක රහස් විධාන අඩංගු exe මුදෘකාංගය පහතින් බාගන්න.ඒම මුදෘකාංගය පරිගණකයට
ඉන්ස්ටෝල් කර ගැනීමට අවශ්‍ය නොවන අතර ඒය අවශ්‍ය වූ විට run කර අවශ්‍ය ජංගම දුරකථන මාදිලිය
තෝරා ගැනීමෙන් ඔබට අවශ්‍ය රහස් විධාන ලබා ගත හැකිය..

4න් 1 න් හැක් කරමු...






4න් 1 න් හැක් කරමු....මේකෙන් පුලුවන් bluetooth හරහා හැක් කොරන්න.....
වැඩ අම්බානක් තියනවා....ඔයගොල්ලො හිතනවට වඩා දරුනු වැඩ ගොඩාක් කරන්න පුලුවන්
සල්ලි කැපෙන්නැතුව කෝල් ගන්න....... msg යවන්න........ contacts බලන්න වගේ ....



හොද නම් බා ගන්න

අපේ යාළුවන්ට නොමිලේ පොඩි තෑග්ගක්







ගොඩක්  අයට වටිනවා කියල මට හිතුන නිසා මම මේක ඔයාලටත් කියන්න කියල හිතුව.
අපිට  කවූරු හරි  අපේ යාලුවෙක් තෑග්ගක් දුන්නොත් අපිට ඒක ගොඩක් වටිනවා නේද ඒක නිසා මම හිතුව අපේ blog එකට එන යාළුවන්ට පොඩි තෑග්ගක් දෙන්න කියල.  මේක සමහර අයට නම් වටිද කියල නම් මම දන්නේ නෑ. ඒත් මේක මම  ඔයාලට නිකන් දෙන එකක් ඒක නිසා ඔයාට එපා නම් ඔයාගේ යාලුවෙකුට උනත් දෙන්න පුලුවන්නෙ. පොඩි කියමන කුත් තියෙනවනේ  තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල. හරි දැන් කතා ඇති අපි වැඩේට බහිමුකො.

 මේක ebay වගේ online Items විකුණන web site එකක්... මේකෙ හරි විස්තර දාල මුලින්ම register වෙන්නකෝ
මෙන්න web site එක..   
ඊට පස්සේ ඔයාගේ mail එකට confirmation mail එකක් එනවා ඒක click කරන්න. ඊට පස්සේ ඔයා logවෙන්න අයෙත් මේ site එකට. ඊට පස්සේ ඔයාට දකින්න ලැබේවි, ඔයාට ලැබුණු  points ගාන. මෙන්න මෙතනින්  පේන විදිහට
 


ඊට පස්සේ addvance searh එක click කරල. මේ රූපයේ   පේන  ආකරයට ඔබගේ point ගානට ගැලපෙන විදිහට type කරල  search button එක click කරන්නඒ කියන්නේ ඔයාට typeකරන්න පුළුවන් වෙන්නේ (.70) කියල   


search button එක click කලාට පස්සේ මේ වගේ items 2ක්  පෙනේවි. ඔයාට mouse pad ඒක ඕනේ නම් add to cart කියන button එක click කරන්න



ඊට පස්සේ my shopping cart කියන එක click කරන්න


ඊළඟට එන window එකේ  TOMTOP POINTS කියල  එකක්  ඇති එතනට 70 කියල type කරල, Apply Points කියන button එක click කරන්න.    




ඊට පස්සේ මේ වගේ screen එකක් ලැබෙයි ඒකෙ continue shopping button ඒක clickකරන්න


ඊට පස්සේ check out කියන button ඒක click කරන්න


ඔයා දුන්න address එකට ලබා ගන්න නම් මෙන්න මේ විදිහට click කරන්න 



ඊළඟට මේ  ආකාරයට shipping price එක zero තියන එක    click කරල  continue clickකරන්න 


මේ රූපයේ පෙනෙන ආකාරයට pay with points තෝරා continue කරන්න  


මේ රූපයේ පෙනෙන ආකාරයට place order  click කරන්න


වැඩේ හරියට කලා නම් order status click කර විට ඔබට මේ ආකාරයට පෙනේවි 


මට නම් දවස් 19 කින් ගෙදරට ලැබුන. වැඩේ  අමාරු වගේ නම් අපිට කියන්න

හැකර්ස්ලගේ මෙහෙයුම් පද්ධති (part1)


01.BackTrack


මේ මෙහෙයුම් පද්ධතිය විශේෂයෙන්ම හදලා තියෙන්නේ Hackers,ethical Hackers,Penetration testersකියන අයටයි..
මේක තමා දැනට තියනව වැඩිම රේටින්ස් තියන මෙහෙයුම් පද්ධතිය..
පේ ගොඩක් දෙනෙක් මේක පාවිච්චි කරලා ඇති එහෙම නේද??? මේකේ අපිට උවමනා කරන සොෆ්ට්වෙයා 300කට අධික ගානක් තියනවා




මෙන්න වෙබ්සයිට් එක



02.LiveHacking

                                                  

BackTrack වගේම OS එකක් තමා LiveHacking කියන්නේ මේකේ Scripts and Packages ගොඩාක් තියනවා Hackersට හා Penetration testersට උවමනා කරන ඒවා
මේක හැදුවේ දැනට පරිගණක ආරක්ශාව පිළිබද ලෝකයේ ඉන්න කීර්තිමත්ම පුද්ගලයෙක් වන Dr. Jahangiri

                                       

මෙන්න එයාලගේ වෙබ්සයිට් එක



03.BlackBOX


මේකත් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන හදලා තියන මෙහෙයුම් පද්ධතියක් මේකේ හොද GUI එකක් තියනවා

මෙන්න වෙබ්සයිට් එක

04.Matriux

                                          

මේකත් ගොඩක් හොද මෙහෙයුම් පද්ධතියක් මේක penetration testing, ethical hacking, system and network administration, cyber forensics investigations, security testing, vulnerability analysis
වගේ ඒවට යොදාගන්නවා

මෙන්න වෙබ්සයිට් එක

Sunday, August 5, 2012

සැම්සුන් ගැලැක්සි S 3 මෙරට වෙළඳපොලට





ඔන්න යලුවනෙ අද දෙන්න යන්නෙ මෙරට වෙලද පොලට ගැලැක්සි S III  අවා කියලා කියන්නයි යන්නෙ,
සැම්සුන් සමාගමේ අළුත්ම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදිතය වන සැම්සුන් ගැලැක්සි S III (ජුනි 20) කොළඹ දී එළිදැක්විණි.

කොළඔ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවැති මෙම මාධ්‍ය හමුවට සැම්සුන් මෙරට ශාඛා ප‍්‍රධානී එච්. කේ චෑං, සැම්සුන් සමාගමේ අලෙවි හා ප‍්‍රවර්ධන අංශයේ එච්.සී. රියු, ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් හි ප‍්‍රධාන විධායක නිලධාරී ජනෝද තෝරදෙණිය, ජෝන් කීල්ස් ආයතනයේ තොරතුරු තාක්‍ෂණ අංශ ප‍්‍රධානී සුජීව දේවරාජා හා ඩයලොග් ආසියාටා සමාගමේ අන්තර්ජාල සබඳතා අංශයේ සාමාන්‍යාධිකාරී නවීන් පීරිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ එච්. කේ චෑං මහතා පවසා සිටියේ ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයා විසින් ස්මාර්ට්ෆෝන් වෙළඳපොලට අවතීර්ණ වීම හේතුවෙන් ගැලැක්සි S II, ගැලැක්සි නෝට් හා ගැලැක්සි S IIIයන නිෂ්පාදන එළිදැක්වීමට සැම්සුන් සමාගමට හැකිවූ බවයි.

එච්. කේ චෑං, එච්.සී. රියු හා සුජීව දේවරාජා යන මහත්වරුන් විසින් සැම්සුන් ගැලැක්සි S IIIනිෂ්පාදනය එළිදක්වනු ලැබිණි.

ගැලැක්සි S III ලෙස නම් කර ඇති මෙම උපාංගය එළිදක්වුනේ ලන්ඩනයේදීය.

මෙම උපාංගයේ විශේෂ අංග කිහිපයකි.

උපාංගය වෙත දෑස යොමු කරගෙන සිටීම එහි ඉදිරිපස කැමරාව මගින් සන්නිවේදනය කරන අතර, දෑස් ඉවතට ගන්නා තෙක් ස්මාර්ට්ෆෝන් තිරය නොනිමී තිබීම මින් එකකි.

දෙවැන්න නම්, ’එස් වොයිස්’ලෙස නම් කර ඇති පාලන ක‍්‍රමවේදයයි. මේ ක්‍‍්‍රමය යටතේ, පාරිභෝගිකයාට ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ’මට ඡායාරූපයක් ගැනීමට අවශ්‍යයි’, ලෙස උපාංගයට පැවසීම පමණි.

මෙම පහසුකම දැනට භාෂා 8කින් ලබාගත හැක.

ගැලැක්සි S III ස්මාර්ට්ෆෝනයේ පිටුපස මෙගාපික්සල් 8ක කැමරාවක් හා වීඩියෝ දුරකථන ඇමතුම් සඳහා මෙගාපික්සල් 1.9ක කැමරාවක් ඉදිරිපස ඇත.

මී.මී. 136ක් උස, මි.මී. 70ක් පළල හා මි.මී. 8.5ක් ගැඹුරු මෙම උපාංගයේ තිරය අඟල් 4.8ක් විශාල වේ.

ගිගාහර්ට්ස් 1.4ක කොඞ් කෝර් ප්‍රොසසරයක් හා ගිගාබයිට් 32ක මතකයක් ඇති මෙය කි‍්‍රයා කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් අයිස් කී‍්‍රම් සැන්ඕවිච් මෙහෙයුම් පද්ධතියයි.

නිල් හා සුදු වර්ණ වලින් ලබාගත හැකි මෙම උපාංගයේ මිල රු. 115,000කි.

මෙම ස්මාර්ට්ෆෝනය සමග ඒ සඳහා වූ උපාංග කිහිපයක් ද ලබාගත හැක.

මෙම ස්මාර්ට්ෆෝනය මිලදී ගැනීමේදී ඩයලොග් පාරිභෝගිකයන් ට සය මසක කාලයක් පුරාවට 2GB දත්ත ප‍්‍රමාණයක් නොමිලේ හිමිවේ.

මෙරට අලෙවි වන සෑම ගැලැක්සි S III ස්මාර්ට්ෆෝනයක් අසුරා ඇති සෑම පෙට්ටියකම ශ‍්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් ලබාදී ඇති විශේෂ අංකයක් සඳහන් වේ.

දිවයින පුරා ගැලැක්සි S III බෙදාහැරීමේ කටයුතු ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් පෞද්ගලික සමාගම විසින් සිදුකරයි.

මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ප‍්‍රමුඛයා වන සැම්සුන් සමාගමට එම වෙළඳපොලේ 40%ක් හිමිවේ.
ගැලැක්සිS3 ගැන ෆුල් විස්තරයක් දුන්නා මතක ඇති නෙ,

Wednesday, August 1, 2012

IDM එක 100% ක් නිවැරදිව,ආරක්ෂාකාරීව Manually Crack කරගන්න හැටි…[Using Host File]



මේක ඕගොල්ලෝ කව්රුත් දන්නා IDM හෙවත් Internet Download Manager එක.ඉතින් සමහරු කියනවා මේක තම ලෝකේ තියන හොදම හා ස්පීඩ් ම Downloader එක කියල. මාත් එහෙම හිතනවා.මේක Download කරලා install කරාම තියෙන ප්‍රශ්නේ තමා මේක දවස් 30 ක Trial Period එකකින් පස්සේ $24.95 ක් දීල Buy කරන්න වෙනවා…මේක මේ ප්‍රශ්නෙට විසදුම් විදියට ක්‍රැක්,පැච් වර්ග ගොඩක් තියනවා.ඒවා කරන්න software ජාතිත් ගොඩක් තියනවා.නමුත් මේ හැම එකකින්ම 100% සාර්ථක අතලොස්සක් විතරයි. දැන් මම ඔයාලට කියල දෙන වැඩේනම් 100% ක් ම ෂුවර්.
මේකේ කරන්නේ වින්ඩොව්ස් වල රේගිස්ට්ය් එක එඩිට් කරන එක. මේක හරියට කරගත්තොත් සදහටම idm එක ලයිසනේ ඉල්ලන්නේ නැ. මේක අනාගත්තොත් තියන ටිකත් නෑ….කතා ඇති අපි වැඩේට බහිමු,
දැනට තියෙන අලුතින්ම IDM සංස්කරණය  Download කරගෙන install කරගන්න,දැන් idm එක open කරගෙන registration වලට යන්න. ගිහින් ඉල්ලන විස්තර ටික පුරවල මෙතන තියන ඕනේ එකක් කී එක විදියට දෙන්න.
RLDGN-OV9WU-5W589-6VZH1
HUDWE-UO689-6D27B-YM28M
UK3DV-E0MNW-MLQYX-GENA1
398ND-QNAGY-CMMZU-ZPI39
GZLJY-X50S3-0S20D-NFRF9
W3J5U-8U66N-D0B9M-54SLM
EC0Q6-QN7UH-5S3JB-YZMEK
UVQW0-X54FE-QW35Q-SNZF5
FJJTJ-J0FLF-QCVBK-A287M
ඊට පස්සේ ok කරලා Task Bar එකේ Notification Area Icons වල තියෙන IDM Icon එක උඩ Right Click කරලා Program එක Close කරන්න.ඔය කී එකක් දෙන අතරතුර Fake Serial එකක් කියල මස් එකක් ආවොත් ගණන් ගන්න එපා…දැන් තමා windows registry එක එඩිට් කරන්නේ..
ඉස්සෙල්ලම අපි widows xp තියන යට මේක කොහොමද කරගන්න පුළුවන් කියල බලමු.
Start Button එක Click කරලා Run Click කරලා මෙන්න මේ Command එක දෙන්න. notepad %windir%\system32\drivers\etc\hosts
ඊට පස්සේ open වෙන notepad එකේ අන්තිමට මෙන්න මේ ටික ගහන්න..
127.0.0.1    tonec.com
127.0.0.1    www.tonec.com
127.0.0.1    registeridm.com
127.0.0.1    www.registeridm.com
127.0.0.1    secure.registeridm.com
127.0.0.1    internetdownloadmanager.com
127.0.0.1    secure.internetdownloadmanager.com
127.0.0.1    mirror.internetdownloadmanager.com
127.0.0.1    mirror2.internetdownloadmanager.com
පස්සේ  notepad එක save කරලා close කරලා දාන්න. දැන්  ගිහින් IDM Open කරන්න. එතකොට එයි Details ඉල්ලලා. එකට Details දෙන්න.මුලින් දුන්නු  Fake Serial එකකුත් දෙන්න. okත් කරන්න. දැන් ගේම ෆිනිෂ් ඕනේ තරම් බාන්න. update කල කියල කිසි අව්ලකුත් නැ…
ඉතින් අපි දැන් බලමු මේ වැඩේ windows 7 පාවිච්චි කරන අයට මේ වැඩේ කරගන්නේ කොහොමද කියල….මෙන්න මෙහෙමයි ඒගොල්ලෝ වැඩේ කරගන්නේ…..
Start—–All programs—Accessories—Command prompt එක උඩ right ක්ලික් කරලා run as administrator කරලා open කරගන්න…
ඉට පස්සෙ මෙ කොඩ් එක ගහලා enter කරන්න..
net user administrator /active:yes
ඉට පස්සෙ command prompt එක ක්ලොස්  කරලා දාල,වින්ඩොස් log off කරන්න…
එතකොට ඔබෙ දැනට use කරපු user acc එකට අමතරව Administrator කියල එකක් ඇති..එක open කරගන්න…
දැන් run වලට ගිහින් මෙහෙම ගහන්න.
%windir%\system32\drivers\etc\  ඊට පස්සේ වින්ඩෝ එකක් එයි. ඒක ඇතුලෙ hosts කියල File එකක් තියෙයි. ඒ file එක  එක Notepad එකෙ open කරගෙන මෙ ටික ගහන්න…
127.0.0.1    tonec.com
127.0.0.1    www.tonec.com
127.0.0.1    registeridm.com
127.0.0.1    www.registeridm.com
127.0.0.1    secure.registeridm.com
127.0.0.1    internetdownloadmanager.com
127.0.0.1    secure.internetdownloadmanager.com
127.0.0.1    mirror.internetdownloadmanager.com
127.0.0.1    mirror2.internetdownloadmanager.com
පස්සෙ save කරන්න… දැන් අයෙත් log off වෙලා පරන user account එකෙන්ම ලොග් වෙලා IDM එක ඔපෙන් කරගන්න…දැන් විස්තර ටිකයි,උඩ තියෙන serial no එකකුත් දිලා ok කරල දාන්න..
දැන් ඇති තරම් බාන්න…… මතක ඇතුව අයෙත් Start—–All programs—Accessories—Command prompt එක උඩ right ක්ලික් කරලා run as administrator කරලා open කරගෙන…මෙහෙම ගහන්න…මොකො Active කරගත්ත Administrator Account එක Deactivate කරන්න එපැ…
net user administrator /active:no
ගහලා Enter කරලා command prompt එක ක්ලොස්  කරලා දාන්න……දැන් වැඩේ ඉවරයි….සදහටම IDM එක ගින්දර වගේ…
ඉතින් මේක දැම්මේ තවමත් ක්‍රැක්,පැච් වලින් මේක register කරගන්න බැරුව ඉන්න අය ඉන්නවා…ඒ අය තාමත් IDM එක හරියට  register කරන්නේ කොහොමද කියල අහන නිසයි මේ දාන්න හිතුවේ…වැදගත් වෙයි කියල හිතනවා…මේක ප්‍රයෝජනවත් උනානම් අනිත් අයටත් බලන්න ශෙයා පාරකුත් දාල කමෙන්ට් එකකුත් දාලම යන්න…