01.BackTrack
මේ මෙහෙයුම් පද්ධතිය විශේෂයෙන්ම හදලා තියෙන්නේ Hackers,ethical Hackers,Penetration testersකියන අයටයි..
මේක තමා දැනට තියනව වැඩිම රේටින්ස් තියන මෙහෙයුම් පද්ධතිය..
පේ ගොඩක් දෙනෙක් මේක පාවිච්චි කරලා ඇති එහෙම නේද??? මේකේ අපිට උවමනා කරන සොෆ්ට්වෙයා 300කට අධික ගානක් තියනවා
මෙන්න වෙබ්සයිට් එක
02.LiveHacking

BackTrack වගේම OS එකක් තමා LiveHacking කියන්නේ මේකේ Scripts and Packages ගොඩාක් තියනවා Hackersට හා Penetration testersට උවමනා කරන ඒවා
මේක හැදුවේ දැනට පරිගණක ආරක්ශාව පිළිබද ලෝකයේ ඉන්න කීර්තිමත්ම පුද්ගලයෙක් වන Dr. Jahangiri

මෙන්න එයාලගේ වෙබ්සයිට් එක

03.BlackBOX
මේකත් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන හදලා තියන මෙහෙයුම් පද්ධතියක් මේකේ හොද GUI එකක් තියනවා
මෙන්න වෙබ්සයිට් එක

No comments:
Post a Comment