Tuesday, August 21, 2012

Wireless Network- Network Hacking Part




කොහොමද අපේ යාළුවන්ට.ඔන්න මම ඔයාලට අලුත් concept එකක් කියලා දෙන්න යන්නේ..ඒ තමයි Wireless Network ගැන.ඔයාලා දැන්ව තිනේ මේ දවස් වල ගොඩක් දුරට ජනප්‍රිය වෙලා තියෙන්නේ.ඉතින් මම ඔයාල මේ ගැන බ්ලොග් එක තුලින් කියලා දෙන්න හිතුව මගේ දැනුමේ හැටියට..








ඔයාලා අහල ඇතිනේ Wi-Fi කියලා එකක අන්න එකට තමා ඉතින් Wireless Network කියලා කියන්නේ.මේකෙදි වෙන්නේ Radio Wave එකක් හැර හා තම සම්බන්දතාවය ගොඩ නැගෙන්නේ ..හැබැයි යාලුවනේ මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ Wireless Network එකක් Hack කරන විදිය නෙවේ.මට ඒ දේ කරලා පෙනන්න ඕන කරන දේවල් නැ යාලුවනේ..මම ඉන්න පැත්තට Wifi නැ .අඩුම ගානේ මට Wireless Router එකක්වත් නැ.යාලුවනේ.මම එනිසා ඔයාලගෙන් ඒ පිළිබද කණගාටුව ප්‍රකාශ කරනවා..මගේ බ්ලොග් එක තුලින් එක ඉදිරිපත් කිරීම නොහැකි වීම පිලිබද  කණගාටුව ප්‍රකාශ කරනවා හොදේ.නමුත් මම පුළුවන් ඉක්මනින් එකට පිලියමක් යොදන්නම්.මම අද ඔයාල කියන්නේ Wireless Network ගැන පොඩි හැදින්වීමක් සහ අපිට Wifi එකක Hack කිරීම ඕන වන Application වගයකුයි.


මෙහෙමයි Wireless Network කොටස් කිහිපයක් තියනවා.. ඒවා ටික මම පළලින් කෙටියෙන්  විස්තර කරලා දෙන්නම්

1. Wireless PAN (Personal area network)
මේක අපි කෙටියෙන් WPAN කියලා කෙටියෙන් හදුන්වනවා.මේකෙදි වෙන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් තුල තමා මෙය පවතින්නේ ..ඔයාල ඔය දන්වනේ Bluetooth,Infrared වගේ දේවල් තමා මගේ මතකේ හැටියට වෙන දේවල්නම් නැ ..

2.Wireless LAN (Local area network)
මේක අපි WLAN කියලා හදුන්වනවා..මේක තමා ඉතින් අපි Use කරන්නේ ඔය ගොඩක් අය.Wireless route එකක් use කරලා  අපිට WLAN එකක් හද ගන්න පුලුවන්.මේ හරහා පිට ගොඩක් දේවල් කර ගැන පුළුවන්.මෙය තුලින් Internet access කිරීමේ හැකියාව.Data transfer කිරීමේ හැකියාව ලැබෙනවා ..මේකේ Standard එක වෙන්නේ EEEE 108.11.ඔයාල ඕක දැකල ඇති නේද..ඔය Phone වල එහෙම ද තියෙන්නේ .

3. Wireless MAN (Metropolitan area network )
මේක අපි WMAN කියලා හදුනනවා.මේකෙත් අර දේම තම සිද්ද වෙන්නේ.Standard එක වෙන්නේ EEEE 108.16 .එහෙම වෙන හේතුවනම් මට පොඩි ගැටළුවක් වෙලා තියෙන්නේ දන්නා කෙනෙක් ඉන්නවනම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න.

4.Wireless WAN (Wide  area network)
මේ අපි හදුන්වනවා WWAN කියලා.මේක තමා මෙතන ලොක්කා මේක සම්බන්ද වෙන්නේ WLAN කිහිපය එකතුවකින් .

ඔය විදියට තමා ඔය ටික වෙනස් වෙන්නේ...ඔයාලට තේරෙනවා ඇති ඒ තරම් ලොකු වෙනසක් නැති බව.

ඔයාලා දන්නවනේ ඔය Wireless Network වලට Password එහෙම දාලා තියනවා.ඕවා ඉතින් ඉතින් අයින් කරලා ලොග් වෙන එකට තමා WiFi Hack කරනවා කියලා කියන්නේ..අපිට Crack කරන්න WiFi Type දෙකක් තියනවා..

1.WEP (Wired Equivalent Privacy )
මේක එතරම ආරක්‍ෂිත විදියක් නෙවේ.හැකර් කෙකෙකුට ලෙසින්න්ම කරන්න පුළුවන් දෙයක් තමයි මේ.මේක අපි හැක් කරන්න Linux Based OS එකකින් ලේසියෙන් කරන්න පුළුවන්.පොඩි Apps වගයක් යොදාගෙන..ලේසියි කියුවට නිකම් කජු කනවා වගේ නෙවේ ...එකටත් පොඩි වෙහෙසක්  දරන්න ඕනා.

2.WAP (Wireless Application Protocol )
මේක තාමා ටිකක් හැක් කරන්න අමාරු එක..මේක ටආරක්‍ෂිත වැඩයි.ගොඩක් මේ ගණන දන්නා ය පාවිචිචි කරන්නේ මේ විදිය තමා.මේකට වැඩක් දෙන්න ටිකක් නෙවේ ගොඩක් ඔට්ටු වෙන්න ඕනා කොල්ලනේ..

No comments: