Sunday, August 19, 2012

Mobile Phone එකෙන් Computer එක පාලනය කරන විදිය


මම කියලා දෙන්න යන්නේ Mobile Phone එකෙන් Computer එක පාලනය කරන්නේ කොහොමද කියලා

මේකට Bluetooth තියන Phone එකක් සහ ඔයාලගේ PC එකේ Bluetooth තියෙන්නත් ඕනා ..ඒ වගේම Java support කරන Phone එකක් වෙන්නත් ඕනා...

මේක Wi-Fi වලිනුත් කරන්න පුළුවන් එකත මේ විදියටම තමා

හරි මෙච්චරයි කරන්න තියෙන්නේ ..Add Video

මුලින්ම ඔයාලා Phone Remote Control කියන Software එක Download කරගන්න ඕන
මෙන්න මෙතනින් එක Download කරගන්න



දැන් ඔයාල Phone Remote Control PC එකට Install කරගන්න ...
දැන් Phone Remote Control Open කරන්න එතකොට ඔයාලට මේ විදියට Open වෙයි



දැන් ඔයාල බලන්න ඔකේ ඔය විදියටම Setting තියනවද කියලා. නැත්නම් ඒ විදියට හද ගන්න
දැන් ඔයාල එකේ යටින් තියන Install Phone Client කියන Button එක ඔබන්න එතකොට මේ වගේ Window එකක Open වෙයි ...



දැන් ඔයාලා මේකේVersion 3.0 , Version 5.2 කියල තියන Folder වල තියන Java Application එක ඔයාලගේ Phone එකට Install කරගන්න ඕන
ඒ දෙකෙන් කෝකද Install කරගන්න ඕන කියල දැනගන්න Instruction එක කියවන්න

දැන් Java Application එක Install කරලා ඉවර උනාම එක Open කරලා Search Bluetooth කියන එක Click කරලා PC එක Search කරලා එකට Connect වෙන්න ..දැන් වැඩේ හරි

දැන් එකේ Mouse Controller එක Click කරලා ඔයාලගේ PC එකේ Mouse එකේ Control කරන්න පුළුවන් ..ඒ වගේම තව ගොඩක් වැඩ තියනවා

No comments: